🌐🎲 About Free internet 🎲♾
⚠️මොනවද මේ Ehi Files කියන්නෙ?
♲ EHi Files වලින් කරන්නෙ ඔයාලගෙ පැකේජ් වල තියෙන ඩේට ඕනම දේකට පාවිච්චි කරන එක...(ඔයාලගෙ තියෙන ඕනෙම පැකේජ් එකක් පුලුවන්)
Ex :- Dialog Zoom පැකේජ් එකට හම්බවෙන 25000MB Zoom එකට විතරයිනෙ මේකෙන් ඒ පැකේජ් එකේ ඩේට ඔයාලට ඕනම දේකට පාවිච්චි කරන්න පුලුවන්...
♲මේකෙන් ඩේට වැඩියෙන් කැපෙන්නෙවත් Phone එකට කිසිම ප්‍රශ්නයක් වෙන්නෙවත් නැහැ. 100% Sure
⚠️මේක කොහොමද කරන්නෙ?
♲මේකට කරන්න තියෙන්නෙ පොඩිම පොඩි දෙයක් විතරයි.. ඔයා මුලින්ම Http Injector ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනෙ...(12 MB)
(https://play.google.com/store/apps/details?id=com.evozi.injector)
♲ඊට පස්සෙ ඔයාගෙ Phone එකේ තියෙන පැකේජ් එකේ විදියට File එක තෝරල ඒක Open කරගන්න...
[ඔයාගෙ පැකේජ් එක Dialog Zoom නම් Dialog Zoom Ehi හරි Any Zoom Ehi එක ]
♲ ඒකෙන් ගියාම ඇප් එකට Connect වෙනව..
♲ඊට පස්සෙ ඒකෙ තියෙන Start කියන එක දෙන්න විතරයි තියෙන්නෙ එතකොට ඔයාලට පැකේජ් එකේ ඩේට ඕන දේකට පාවිච්චි කරන්න පුලුවන්..
♻️ තව දෙයක් කියන්න ඕන MOBITEL YOU TUB, ZOOM පැකේජ වලට මේ දේ කරන්න බැ මොකද ඒක MOBITEL COMPANI එකෙන් BLOCK 🚫 කරලා.
HTTP INJECTOR VPN එක විතරක් නෙවේ මේ වගේ ගොඩක් VPN APPS තියෙනව. අපි ඉදිරියේ දී එම app සදහා ද Files ලබා දීම සිදු කරති. දැනට අප Files ලබා දි තිබෙන්නේ පහත Apps සදහා පමණි..